“ගන්නොරුව ප්‍රාර්ථනා” දෙමුහුම් මාලුමරිස් බීජ විකිණීමට 10g
  • 17 December 2023 17:00
  • Kandy
රු2,500
🌳දේශීයව සංවර්ධනය කරන ලද ප්රථම දෙමුහුම් මාලුමරිස් ප්රභේදය වන “ගන්නොරුව ප්රාර්ථනා” බීජ විකිණීමට ඇත. 🌳
⭕️සියලුම දේශගුණික කලාප වල වගා කළ හැකිය.
⭕️බැක්ටීරියා හිටුමැරීමට මධ්යස්ථ ලෙස ප්රතිරෝධීය.
⭕️අස්වනු වාර 15_18 අතර නෙලා ගත හැකිය
– 10g ක්. 2500 /=යි.
⭕️අක්කර 1 කට සාමාන්ය අස්වැන්න. 8000kg_ 10000kg අතර ලබා ගත හැකිය. .
⭕️අක්කර 1කට බීජ 400g ක්අවශ්ය වෙයි.
🔅බීජ ලබා ගැනීමට හෝ වැඩි විස්තර දැන ගැනීමට පහත සදහන් අංකයට දුරකථන ඇමතුමක් හෝ whatsapp msg එකක් යොමු කරන්න. 0775015848.

Location

Menikdiwela,Kandy

Leave feedback about this

  • Quality
  • Price
  • Service