අපනයනය ඉලක්ක කරගත් හරිතාගාර ඉදිකිරීමේ පුරෝගාමියෝ

රු845
💫දිනපතා අලුත් වන තාක්ෂණයත් එක්ක, ඇත්තම Export Orders තියෙන අපිත් එක්ක, ලංකාවේ අඩුම මිලට, හරියටම හරියන Model වලින් Polytunnel Project එකක් කරමුද?
ඔබ දන්නවාද?
👉වර්ග අඩියක් රු 845.00/- සිට (Full Package)
👉බිංදු ජල සම්පාදනය සහ මිහිදුම් කාරකය සමග වර්ග අඩියක් රු 735/- සිට.
👉Hydroponic රු 2335/- සිට (Full Package )
🌱Polytunnel එක විතරක් සාදන විට, එහි හරි තාක්ෂනය ගැබ් වී නොමැති නම්, හරි ඵලදාවකට යෑම අපහසු බව…
🌱හරි කෘෂි තාක්ෂනය භාවිතා කළත් සැකිල්ලේ අවශ්ය ශක්තිය නොමැතිනම් වසර කිහිපයකින් ඔබගේ ආයෝජනය අපතේ බව….
🌱කොතරම් හොඳට ඉදි කිරීම සිදුකළත්, හරි පැළ, උපදෙස්, නියම පොහොර, හරියටම සැකසූ වගා මලු නොමැතිනම්, සැකිල්ලේ ප්රයෝජනයක් නොමැති බව…
🌱මේ සියලු සාධක හරියටම සිදු කළත්, ඵලදාව විකිණීමට නොහැකි වුවහොත්, ඔබගේ ආයෝජනය වතුරේ යන බව…
මෙම සියලු ප්රශ්න වලට ප්රත්යක්ෂ විසඳුම්, ගිවිසුම්ගතව ලබාදෙන ලංකාවේ එකම ආයතනය වන Glorious Holdings (Pvt) Ltd වන අප සමඟ එක්වන්න.
සැකිල්ල සඳහා පමණක් ලබාදෙන මිල ගණන් සහ අප ආයතනයේ මිල සැසඳීමෙන් වළකින මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
අප ආයතනයේ මිල ගණන් සඳහා අඩංගු සේවා,
⭐වසර 10ක වගකීම සහිත සැකිල්ල. (විශ්රාමික ගුවන්යානා පෑස්සීම පිළිබඳ ඉංජිනේරු වරයෙකුගේ අධීක්ෂණය යටතේ ඉදි කරනු ලැබේ.)
⭐ඊශ්රායලයේ නිෂ්පාදිත UV Polythene සහ Insect Proof Net
⭐බින්දු ජල සම්පාදන, පොහොර සහ මීදුම්කාරක සිසිලන පද්ධති(ව.අ. 1000කට Foggers 16 බැගින්) (Drip Irrigation/Fertigation and Misting Systems)
⭐වගා මාධ්ය සමඟ වගා මලු, පැළ හෝ බීජ, Mulch Sheet. (Scotch Bonnet, Muriya, Gerkin, Tomato, Strawberry, MI CH1, Bell Pepper)
⭐පළමු වගා වාරයට අවශ්ය පොහොර, දිලීර නාශක, කෘමී පාලක.
⭐මාස 8ක් දක්වා වගා චාරිකා 3ක් ඇතුලත් උපදේශන පැකේජය.

Location

No.175, Sadasarana Mawatha, Rilaulla, Kandana,11320,Gampaha

Leave feedback about this

  • Quality
  • Price
  • Service